Emoney කරන යාලුවන්ට අපි හොයන සල්ලි අතට ගන්න හොදම විදිය තමා මෙ නෙට්ලර් කියන්නේ මෙක ඇත්තටම ONLINE BANK එකක් කිවොත් මම නිවැරදි මෙයාලා අපිට එවනවා මාස්ටර් කාඩ් එකක් ඒකේන් අපිට පුලුවන් අපි අන්තර්ඡාලයෙන් හොයන සල්ලි ලංකාවේ MASTER CARD SUPPORT කරන ඔනෑම ATM යන්ත්‍රයකින් මුදල් ගන්න පුලුවන් වෙනවා. මෙයාලගේ ප්‍රධාන ශාකාව තියෙන්නේ UK වල තව ඹස්ට්‍රේලියාවල වගේම කැනඩා වලත් මෙයාලගේ උප ශාඛා ළුයාප්ත කරලා තියනවා මෙක ඇත්තටම 100% නිත්‍යානුකුල ක්‍රමයක් ඹයාට ඹන තැනක කියන්න පුලුවන් මම සල්ලි ගන්නේ UK BANKE එකකින් කියලා....
අපි බලමු පිලිවෙලට කොහොමද මෙ neteller account එක හදා ගන්නේ කියලා
- නෙට්ලර් ගිනුමක් හරි විදියට හදාගන්න විදිය.
- නෙට්ලර් ගිනුමට මුදල් දාන විදිය.
- නෙට්ලර් ගිනුම Verify කරන විදිය.
- නෙට්ලර් වලදි අයවෙන ගාස්තු
- නෙට්ලර් Plastic card එක ගෙන්න ගමු.
01.Neteller ගිනුමක් හරියට හදන්නේ මෙහෙමයි.STEP 01
ඉස්සරලම මෙ පහලින් neteller එකට යන්න ඊටපස්සේ පොස්ට් එක පහලට කියවන් යන්න.
2. Enter your password =***********
3. Choose a currency = USD
4. First Name and last name=ඹබේ රියදුරු බලපත්‍ර යේ සදහන් පරිදි සම්පුර්න නමම දෙන්න
5. උපන්දිනයත් රියදුරු බලපත්‍ර යේ සදහන් පරිදි දෙන්න ඹනේ Gender ස්ත්‍රි / පුරුෂ භාවය
6.ඹබේ නිවසේ ලිපිනය රියදුරු බලපත්‍ර යේ සදහන් පරිදි
7.Sri lanka
8.නගරය / post code එක ගුගල් සෙව්මක් කර සොයා ගන්න ඔබේ තැපැල් කාර්යාලයට අදාල අංකය
9.ඔබෙ සත්‍ය දුරකතන අංකය
10.JOIN NOW
Secure question 3ට ඔයාට මතක තියන 3ක් දෙන්න
දැන් සේරම කරලා ඉවරවෙලා email එක එහෙම වෙරිෆයි කරගන්න එතකොට හරි මතක් කරලා ඔයාගේ Account ID එකයි Secure code එකයි කොහෙ හරි ලියාගෙන තියා ගන්න
02.නෙට්ලර් ගිනුමට මුදල් දාන විදිය.STEP 02
02.නෙට්ලර් ගිනුමට මුදල් දාන විදිය.STEP 02
පලමුව Neteller Account එකට log වී එහි ඇති MONEY IN වෙත යන්න එය පහත පරිදි දැක ගත හැක.
සැ.යු-- නවතම නිති රීති අනුව NET + කාඩ් එකක් ඉල්ලුම් කිරිමට හා ගිනුම වෙරිෆයි කර ගැනිමට නෙට්ලර් ගිණුමට 20$ එකතු කර තිබීම අනිවාර්යය කර ඇත
*Money in කිරීමට පහසු බන්කු. HNB කොමෂල් ,සෙලාන්
ඔබ මුදල් යෙදවිය යුත්තේ VISA Debit යන කාඩ්වර්ගයෙනි (HNB Visa Debit බාවිත කරන අය)
දැන් පහල උපදෙස් ටික බලාගෙන මුදල් එකතු කරගන්න
1. deposit කරන්න ඔනි ගාන.
2. The card number= හිස් තැන් නොතිය type කරන්න
3. Select the currency of your card
4. The card’s expiration date = මසේ අව් රුද්ද ඉස්සරම ඇති (මෙ වගෙ එකක් එක 17/24)
5. The security number= Card පිටිපස්සෙ තියන ඉලක්කම් 3න type කරන්න
6. Click on “Continue” ත්‍රියාත්මක කිරීමට transaction එක
7. comfirm තහවුරු කරන්න
ක්ෂනිකව ඔබේ ගිනුමට මුදල් එකතුවෙවි.20$ එකතු වෙලා ඇති ඒ ගාන HNB ගිනුමෙන් අඩු වෙලා ඇති මෙ වෙනකොට
account verification කරන්න ඔනි නම් go to the “Account summary” page
1. ඔයා ඔයගෙ Account එක වෙරිෆි කරන්න යන විදිය දෙන්න. (වෙරිෆි කරන විදි 4ක වගේ තියනවා. <ඔයගේ ජතික හැදුනුම් පත, ඩ්‍රවින් ලයිසන් එක,පාස් පොට් එක, බැන්කු පාප් බුක් එකෙ මුල් පිටුව,හා ලන්කා රජය පිලිගත් ඔන එකක්.... > එක සින්හල ද කියන එක වැදගත් නෑ.
*ගොඩක් අයට ID එකෙන් වෙරිෆි කරගන්න අමරුයි. මොකද නෙට්ලර් එක පිලිගන්නේ පිරිසිදු,පැහැදිලි, වර්ණ චායාරූපයක් අති ID විතරයි. ID ක්‍රමේ හරියන්නේ එ නිසා අලුතෙන් ගත්ත ID වලට.. ID සින්හල ද කියන එක කිසිදු ප්‍රශ්ණයක් වෙන් නෑ මෙකට
*අනිත් මාද්‍ය (DL,PP,BP) වලට කිසිම ප්‍රශ්ණයකින් තොරව Verify කරගන්න පුලුවන්.. මොකද එවා ඉන්ග්ලිශ් වලින් තියන නිසා
වේරිෆයි කරන්න දෙන ඩොකුමන්ට් වලට මෙම ගුණ තිබිය යුතු වේ
1 රජය පිලිගත් එකක් විය යුතුයි.
2 පැහැදිලි බව හා එහි කොන් 4ර පෙනිම අනිවර්‍ය වේ
3 5MB වලට අඩු විය යුතුය
4 ඔයා මෙල් එක එවිය යුත්තේ ඔබෙ රෙජිස්ටර් නෙට්ලර් එකව්න්ට් එකෙන් වේ
5 අනිවර්‍ය වශයෙන් ඔබේ පින්තුරය,නම,උපන් දිනය පැහැදිලි විය යුතිය. 6 Account එකෙ විස්තර වලට එය සමාන විය යුතුය
7 Passports must be open to the page on which your photo and passport number are available. Send a second copy of the page on which your signature, if it is on another page on your passport.
o ID හෝ DL එවී මෙදී දෙපැත්තම පැහැදිලිව එවිය යුතු වේ.
අප්ලොඩ් කරා නම් දැන් සබ්මිට් කරන්න. පැය 6ක් - 12ක් යද්දි වෙරිෆි වේවී.ඔයා යවපු ඩොකියුමන්ට් වල ප්‍රශ්නයක් නැත්තම්
04. නෙට්ලර් වල අයවන ගාස්තු මොනවාද STEP 04
05 නෙට්ලර් සල්ලි ATM එකෙන්ම අතට ගන්න NET+ Card එකක් ගෙන්න ගමු.STEP 05
මෙක ඇත්තටම නෙට්ලර් දෙන හොදම සේවාවක් මෙ කාඩ් එකෙන් පුලුවන් ඹයා හොයන සල්ලි කිසිම අව්ලක් නැතුව අතටම ගන්න හැබැයි මෙයාලා මේක අපට එවන්න නැව් ගාස්තු විදියට 13$ අය කරනවා අපි දැං 20$ ගිනුමට දැ ගත්ත නිසා ඒක ගෙවලා අපට පුලුවන් මෙ මාස්ටර් කාඩ් එක ගෙන්න ගන්න මෙක ඔඩර් කරලා දින 7-14 ත් ඇතුලත ඔයාගේ ගෙදරටම ගෙනල්ලා දේනවා............
අපි බලමු කාඩ් එකට ඔඩර් කරන විදිය කොමද කියලා
login neteller account - -- Net+ Cards යන්න එතන තියන විස්තර ටික පුරවන්න
1. Card එකේ තියෙන්න ඕනි මුදල් වර්ගය= USD
2. ඔයගේ Adrss හොදින් බලන්න හරිද කියලා.
3. හරි නම් Comfirm කරන්න.
4. දැන් මෙහෙම එයි.."Your reqest for net+prepaid card has been submitted"
කාඩ් එක ආපුවම ඒක Active කර ගන්නේ මෙහෙමයි
1. 16-digit card number = හිස් තැන් නොතිය type කරන්න
2. 3-digit security code (CVC) = පිටිපස්සෙ තියන ඉලක්කම් 3න type කරන්න
3. Card expiry date = 0සේ අව් රුද්ද ඉස්සරම ඇති (මෙ වගෙ එකක් එක 14/2 - 17/2.
දැන් PIN එකක් දෙයි එකත් කොහෙ හරි ලියා ගන්න....ඔක තමා ATM එකට කාඩ් එක දාලා ගහන්න ඔන PIN එක වෙන්නේ හරියට සාමාන්‍ය බැංකු කාඩ්පතක් වගේ තමා
දැං සියල්ල සම්පුර්නයි






