UPDATES

රෙෆරල් maintain , autopay භාවිතය




මිට පෙර කොටසින් අපි බැලුවානේ කොහොමද සයිට් එකක ඇඩ් බලන්නේ ඒ වගේම රෙෆරල්ලා ගන්නේ කොහොමද කියලා ඉතිං අද කොටසට කලින් කියන්න ඔන 0.01$ add 4ක් ලැබෙන වෙබ් අඩවි වලින් ඔයාට පුලුවන් invest නොකර 0.6$ වෙනකන් ඇඩ් ක්ලික් කරලා පලවෙනි රෙෆරල්ලා 3 ගන්න



රෙෆ්ලා ගත්තා කියලා හිතමුකෝ ඉතිං කොමද ඔයාලට මෙයාලගෙන් සල්ලි ලැබෙන්නේ ඔයා තනියම ඇඩ් ක්ලික් කරා කියලා කියද දවසට හොයන්න පුලුවන් එහෙම ප්‍රශ්න ඇති ඔයාලට හිතන්න ඔයා අතින් 2$ දානවා paypal ,payza ,neteller වලින් (එක රෙෆරල් කෙනෙක් 0.2$ වෙනවා)

රෙෆරල් 10ක් ගන්නවා (0.2$×10=2$)


දැං ඔයාලගේ ගිනුමට ලොග් වෙලා ඒකේ rented referrals කියලා තියන තැනට ගියාම ඔයා ගත්ත රෙෆරල් 10 පෙන්නනවා උදාහරණයකට මෙ පහල වගේ




දැං මොකද කරන්නේ දැං කරන්න තියෙන්නේ හැමදාම ඇඩ් බලන එක පුරුදු විදියට හැබැයි විව් ඇඩ්වර්ටයිස්මන්ට් යටතේ තියන fixed add 4 හෝ 5  අනිවා බලන්න ඔනේ නැත්නම් රෙෆ්ලා ක්ලික් කරන ඇඩ්වල ගාන ඔයාට ලැබෙන්නේ නැ ඉතිං අපි බලමු රෙෆ්ලා ගෙන් ලැබෙන ගාන කොමද කියලා


Referrals……………….10

Referrals add click…….18

ඔයාට ලැබෙන්නේ ඇඩ් එකකට 0.005යි (ඔයා අප්ග්‍රේඩ් කෙනෙක් නොවන නිසා)

18×0.005=0.09$ per day

මෙ ගාන වැඩි කරගන්න පුලුවන් ඔයාට දැං මෙ රෙෆ්ලා 10 ගමු ඓ් අයගෙන් එන සල්ලි දිලා තව රෙෆ්ලා අරගන්න ඒ අයගෙන් එන සල්ලි වලින් තව රෙෆ්ලා ගන්න මෙහෙම වැඩි කරාගන යන්න


හිතන්න

ඔයාට දවසකට රෙෆරල් ක්ලික් 2000ක් ගන්න පුලුවන් නම් දවසක ඉපැයුම කියක් විතර වෙනවද

Referrals Renew කිරිම……….

ඇත්තටම රෙෆරල් කෙනෙක් සල්ලි දීලා ගත්තම ඒ රෙෆරල් ඇඩ් ක්ලික් කරන්නේ දින 30ක් විතරයි දින 30කින් එයා කල්ඉකුත් වෙනවා

ඔයා මෙහෙම දින 30 ආසන්න වෙන අයව ආපහු renew කරන්න පුලුවන් ඒකට 0.2ක් යනවා එක්කෙනෙක්ට.


මෙහෙම තමයි මෙ වැඩේ කරන්නේ ඔයාගේගිනුමට ලොග්වෙලා rented referrals page එකට යන්න ඒකේ renew කරන්න අවශ්‍ය රෙෆරල් ඉස්සරහ පොඩි කොටුවක් තියනවා ඒකට හරියක් දාපුවම  පහලින් පොඩි බොක්ස් එකක් එනවා ඒකේන්


රිනිව් 30 days 0.2$ තොරලා confirm කරන්න එතකොට ඒ රෙෆරල් තව දින 30කට දික් වෙනවා



Auto pay වලින් මොකද වෙන්නේ……….


අපිට පුලුවන් උඩින් කීව විදියට රි නිවි නොකර දවස ගානේ ඇඩ් ක්ලික් කරන අයව expire නොවි තියා ගන්න

එතකොට වෙන්නේ හිතන්න මෙහෙම

Reg2345632    මෙ රෙෆරල්  දවස් 5කින් expire වෙනවා ඔයා auto pay දැම්මම


දවසට මෙ රෙෆ් වෙනුවෙන් 0.0005 ඔයාගෙන් අයවෙලා එයා හැදාම දවස් 5කින් expire වෙනවා කියලා පෙන්නනවා දවස් අඩු වෙන්නේ නැහැ


හැබැයි ඒ රෙෆරල් බැරිවෙලාවත් එක ඇඩ් එකක්වත් ක්ලික් නොකරොත් මෙ option එක ක්‍රියාත්මක වෙන් නැ ඒ කියන්නේ එයාගෙන් දවසක් අඩුවෙලා 4ක් වෙනවා ඔයාගෙන් 0.0005$ අය වෙන්නෙත් නැහැ




Rent referrals Recycle කියන්නේ මොකද්ද…………..


Rented referral recycling යනු click සාමාන්‍ය AVG 1.7ට අඩු එනම් ads click කිරීම ඉතාමත් පහල මට්ටමේ පවතින referrals,කෙනෙකු  active referral කෙනෙකුට මාරු කර ගැනීමේ ක්‍රියාවයි. මේ සදහා එක් අයෙකුට 0.07 $ ප්‍රමාණයක් වැය වන අතර මෙසේ මාරු කිරීම ලාභ දායී විය හැක. යම් referral කෙනෙක් එක දිගට දින 14ක් add click නොකල හොත් සාමානයෙන් එම ptc site එක මගින් ඔවුන් නොමිලයේම මාරු කර දෙයි.


අදට නම් විස්තර ටික ඉවරයි තවත් කොටසක් අරගෙන ඊලග පොස්ට් එකෙන් මුනගැහෙමු හැමොටම සුභ දවසක්……………..



Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.