UPDATES

Neobux Ultimate Guide (Sinhala)

Neobux Ultimate Guide (Sinhala)


නියෝබක්ස් ගැන කතාකරන්න කව්රුවත් කැමති නැ මොකද NEOBUX කරලා ගොඩයැමක් නැ කියන තැන තමා හැම කෙනෙක්ම ඉන්නේ. ලංකාවේ නම් ඹනතරම් blog තියනවා Neobux ගැන ලියව්න ඒත් ඉතිං කනගාටුදායකම දේ තමා ඒ හැම පොස්ට් එකක්ම හුදෙක් තමන්ගේ REFFERAL හදාගැනිම සදහාම පමනක් වෙන්උන පොස්ට් සමහරක් ඒවාගේ තියෙන්නේ Register වෙන විදිය විතරයි.මමත් මුලදි මෙක කරලා අසාර්ථක උන කෙනෙක් සාමාන්‍ය PTC එකක වගේ මෙකෙන් එන ආදායම වැඩි නැ වගේම නිති රීති ගොඩක්ම වැඩි  සයිට් එකක් තමා මෙ නියොබක්ස් කියන්නේ මෙ පොස්ට් එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න කියලා ඉල්ලනවා අනික් අය වගේ මම රෙඡීස්ටර් වෙන තැන ඉදන් NEOBUX කියලා දෙන්න යන්නේ නැ ඹයාලා හැමෝම සයිට් එකක රෙඡීස්ටර් වෙන්න දැනටමත් දන්නවානේ 

හරි දැං අපි NEOBUX ගැන කතාකරමු නියොබක්ස් කියන්නේ දැනට ලෝකයේ තියන දැවැන්තම Paid to click ආයතනය මෙක register කරලා තියේන්නේ " NEODEV LDA" කියන නමින් මෙ තියෙන්නේ එයාලගේ Trustwave certificate එක 

ඉතිං මෙ වගේම තමා මෙයාලා මෙක පටන් අරන් තියෙන්නේ 2008 වසරෙදි තාම ඉතිං මෙයාලා සාමාඡීකයන්ට ගෙවීම් කරනවා. ඒ නිසාම මෙක KING OF PTC කියලයි ගොඩක් අය කියන්නේ ඇත්තටම ඒක සාධාරනයි ඔයාලා මෙක බැලුවොත් 
මෙ ඊයේ දවසේ  මෙයාගේ විස්තර ටිකක් හැමදාම මෙහෙම දානවා 
කොලපාටින්-ඊයේ Register උන සංඛ්‍යාව
නිල්පාටින්-    ඊයේ බලලා තියන ඇඩ් ප්‍රමානය
තැබිලි පාටින්-ඊයේ සාමාඡීකයන්ට ගෙවපු ගාන 

දැක්කම පිස්සු හැදෙනවා ඇයි ඒත් මේ ලංකාවේ අය මෙ වගේ එකක් කරන්න කැමති නැත්තේ ඒකට ගොඩක් හේතු තියනවා 
  1. මෙකට අනිවා මුදල් ආයොඡනය කල යුතු විම
  2. VPN,PROXY වගේ හොර වැඩ කරන්න බැරි වීම
  3. ඉතා අඩු Rent Referrals Click නිසා
  4. සතියකට වඩා ලොග් නොව්නොත් ගිණුම අත්හිටුවන නිසා
  5. PAYPAL වලට මුදල් ගන්න බැරි නිසා
ඔය දේවල් නිසා ඔයත් Neobux ඇතැරලද ඉන්නේ එහෙනම් ඔන්න මගේන් තව අවස්තාවක් ඔයාලට තියනවා 
ඔයා දැනටමත් රෙඡීස්ටර් වෙලානම් දිගටම කියවන් යන්න ඔයා තවම REGISTER  වෙලා නැත්නම් මෙ මගේ ලින්ක් එක මටත් උදව්වක් වෙන්න REGISTER වෙන්න
  


NEOBUX MORE INFORMATIONS 
  1. Since-------------------------------------04/2008
  2. Script-------------------------------------Unique
  3. Payment Methods-----------------------Paypal, Payza, Neteller,Skrill
  4. Income-----------------------------------PTC, Videos, Offers, AdPrize
  5. payment speed--------------------------instant
  6. Admin------------------------------------Fernando Rato
  7. admin nationality------------------------Portugal 
  8. world Rank-------------------------------9.5/10
  9. Risk---------------------------------------Low 
EmoneyScript RECOMMEND since 04/2008---4/2020 


Neobux Memberships Benefits




හොදයි එහෙනම් දැං හැමෝම Register වෙලා ඇති කියලා හිතනවා පහල Link එකෙන් ගිහින් බලන්න ඇඩ් බලන විදිය




NEOBUX OFFERS..................

නියො වල ඹෆර්ස් කොටස් 3කට බෙදෙනවා ඒ තමයි
01.Neobux Points
දිනකට නරබන ඇඩ් රකකට 1 ගානේ පොයින්ට් හිමි වෙනවා තම Point offers කරලා ඹයාට පුලුවන් points 10-5000 දක්වා ලබාගන්න මෙවගේ ප්‍රෙයාඡන මොනවාද 
                  

        #01 Rent Referral Recycle = 90 points වැය වෙනවා  
        #points 30 000                    = One year Golden membership 
        #සාමාන්‍ය   D.R සංඛ්‍යාව වැඩි කරගැනිමට 

02. neobux coin Offers 
සාමාන්‍ය මිනි ඡොබ්ස් වලට සමාන දේවල් ඇප් අරගෙන කමෙන්ට් දාලා coins හොයාගන්න ඹයාලට පුලුවන් 

03.Neobux Mini Jobs 
ඇත්තටම මෙක නියො වල තියන හොදම ක්‍රමයක් සල්ලි හොයන්න ඇඩ් ක්ලික් කරනවට අමතරව මෙ වැඩ කරලා අල්ටිමෙට් උන අය පමා ඉන්නවා ලංකාවේ ලංකාවේ PTC සෙට් එකම මෙ නියෝ බක්ස් එකත් කරනවා PTC කිවම ලංකාවෙ කිප දෙනෙක් මතක් නොකලොත් ඒක පොඩි අඩුවක් ( RSG83  / Vidusha / Emoney 66  / Nmiskitha / sajithGsm / kasun99 / champdiss ) 

ඉදිරියට මෙ mini job complete කරන විදිය කියලා දෙන්නත් බලා පොරොත්තුවක් තියනවා බලමුකො ඉස්සරහට  


Powered by Blogger.