UPDATES

E-MONEY ගැන විස්තරයක් ......






අන්තර්ජාලය කියන්නේ ලෝක ව්‍යාප්ත ඡාලයක් ඉතිං මෙහෙම අන්තර්ජාලයෙන් මුදල්
හොයන්න පුලුවන් ද..?

ඔව්..පුලුවන්


ඉතිං ඔයත් ඔනතරම් අහලා ඇති රේඩියෝ එකෙන් , TV එකෙන් අන්තර්ජාලය හරහා මුදල් උපයන්න.- මාසේකට ලක්ෂයක් උපයන්න වගේ දැන්විම් එක්දින දෙදින හා සති පාඨමාලා පවත්වනවා කියලා මෙවට ගිහින් ඔයාට අන්තර්ජාලය හරහා ලක්ෂයක් හොයන්න පුලුවන්ද

කොහෙත්ම බැ...


ඔයාට ඔන කරන දේවල් වලින් 90%ක්ම අන්තර්ජාලයෙන් ම හොයාගන්න පුලුවන් සිංහලෙන්ම ඉතිං මොකටද සල්ලි  වියදම කරන්නේ ඔවට

.ඔවට ගෙවන සල්ලි අපරාදේ.ඉස්සරලම අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුලුවන් ක්‍රම කීපයක් මුලින්ම.....


  1. PTC (paid to click ) මෙක ඇත්තටම අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම අතරින් පහසුම වගේම ඉගන ගන්නත් ලේසිම ක්‍රමයක් මෙකෙදි වෙන්නේ දැන්වීම් නරබන්න ඒකට ඔයාට ගෙවනවා වැඩි විස්තර වැ‍ඩෙ පටන්ගත්තම කියලා දෙන්නම්කෝ මුලින්ම
  2. BTC බිට් කොයින් සෙවිම ඒවා Dollars වලට හරවන්න පුලුවන් ඉදිරියේදි විස්තර කරන්නම්
  3. Fiverr , odesk  තමන්ගේ හැකියාවෙන් ඇතිතරම් මුදල් උපයන්න පුලුවන් ක්‍රමයක් හිතන්න ඔයාට grapihic design පුලුවන් කියලා පිටරට වල අයට ඒවගේ වැඩ කරලා දිලා සල්ලි හොයන්න පුලුවන් ක්‍රමයක්
  4. Revenue share share මිලදි ගන්න තියෙන්නේ ඒ ගන්න හැම කොටසක්ම අවම දින 30-40 ත් අතර අපි යොදවපු මුදලින් 20%--50% අතර ලාභයක් ලැබෙනවා
  5. Adsens ඔයාගෙම වෙබ් අඩවියක් හදලා ඒකේ දැන්වීම් පලකරලා මුදල් හොයන්න පුලුවන් ඒත් අඩුම දවසට 500දෙනෙක්වත් ඔයාගේ සයිට් එකට එන්න ඔනේ මෙක ටිකක් අමාරු වැඩක්
  6. Forex විදේශ මුදල් මිලදි ගැනිම හා විකිනිම මගින්.....කොටස් වෙලදපල ට පොඩ්ඩක් සමානයි පොඩ්ඩක් ....එක විනාඩියකින් හිගන්නෙක් කෝටිපතියෙක්--කෝටිපතියෙක් හිගන්නෙක් වෙන වැඩක් මෙක කරනවා නම් හොද පුහුණුවක් තියෙන්න ඔන
  7. Microworker පොඩි පොඩි වැඩ කර දිමෙන් (ෆොම් පිරවිම, රෙඡිස්ටර් වීම, ලයික් කිරිම , කමෙන්ට් කිරිම වැනි )
  8. Link shortner මගින්
කැසිනෝ වැනි ක්‍රිඩා මගින් (සූදුව හොද දෙයක් නෙවෙයි මෙවා කරන්න හිතන්න වත් එපා)
  
    09.  මුදල් තැන්පත් කර පොලි ලබා ගැනිම



බ්ලොග් එක හරහා සාකච්ඡා වෙන්නේ මෙවගෙන් කිහිපයක් ගැන විතරයි  මුල ඉදලා ඒ කිව්වෙ රෙඡිස්ටර් ාවන තැන ඉදලා කියලා දෙන්න නම් බලාපොරොත්තු වෙන්නැ  රෙඡිස්ටර් වෙන අය දැනටමත් මෙ filed එක ගැන පොඩිම යම්හෝ දැනුමක් තියන අය වෙනුවෙනුයි සයිට් එක කරගෙන යන්නේ
ඒ ගැන පසුතැවෙන්න එපා




හොදම ප්‍රශ්නය මෙ හොයන සල්ලි අපිට අතට ගන්න පුලුවන්ද කියන එක පුලුවන් කිසි අව්ලක් නැතුව ඔයාගේ බැංකු ගිනුමට මුදල් ගන්න පුලුවන්  තව ඔනනම් මෙ සල්ලි ATM එකෙන් අතටම ගන්නත් පුලුවන්

ඉතිං බ්ලොග් එකේ පලමෙනිම පොස්ට් එක මෙක එකතු වෙන්න අපිත් එක්ක   සවිස්තරාත්මකව මෙ පිලිබද ඔබව දැනුවත් කිරිමට අප සුදානම්.......




Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.