UPDATES

PTC එකක වැඩකරන විදිය




මුලින්ම කියන්න කැමති මම මෙ දේවල් පැහැදිලි කරන්න භාවිතා කරන්නේ  Adfiver  කියන සයිට් එක මෙකේ platform එක ටිකක් සිම්පල් අනික කියන්න ඔනේ මෙක මාස කිපයකින් scam වෙන්න පුලුවන් අනිවා වෙනවා ඒ නිසා මෙ පොස්ට් එක ලියන දවසේ දක්වා නම් ගෙවිම්  කරනවා හොදයි උදාහරණයකට මෙ සයිට් එක ගන්නවා කියලා ඔලුවෙ තියාගෙන වැඩේට බහිමුකෝ



01. PTC එකකට ලොග්වෙන විදිය.
ඔයා රෙඡිස්ටර් වෙද්දි දුන්න යුසර් නේම් පාස්වර්ඩ් දිලා ෆේස්බුක් එකට වගේ ලොග්වෙන්න  සයිට් කිපයක login page කිපයක්



Log වෙලා ඉවර උනාම ඔයාට ඔයාගේ ගිනුම පහල විදිහට පෙන්නනවා



දැං ඔයාට පුලුවන් ඔය උඩ view advertisement එකට යන්න 

මෙ තියෙන්නේ ඔයා බලන්න  ඔන ඇඩ් එකක් උඩ ක්ලික් කරලා ඒක ලෝඩ් වෙනකන් ඉන්න ඉටපස්සේ ඒ ඇඩ එකේ ගාන ඔයාගේ ගිනුමට එකතු වෙයි

මෙකේ දකුනු පැත්තේ මිනිහෙක් ඉන්න එක
 ක්ලික් කරන්න   එතන තියනවා රෙෆ් ලා ගන්න එක එක පැකේඡ්  රෙෆ්ලා  3-10-20-50-100    ගානේ මෙයාලා ගත්තම 
 මෙයාලා ක්ලික් කරන සල්ලිත් ඔයාලට හම්බෙනවා තව වැඩිවිස්තර ගොඩක් තියනවා වෙලාව තියන විදියට කියලා දෙන්නම්.....

Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.