UPDATES

PTC සයිට් එකක රෙඡිස්ටර් වෙන විදිය



මෙ කොටසින් අපි බලන්නේ කොහොමද සයිට් එකක රෙඡිස්ටර් වෙන්නේ කියලා  හොදයි අපි බලමු neobux සයිට් එක උදාහරණයකට මොකද හැම සයිට් එකම වගේ මෙ වගේ සිස්ටම් එකක් තමා තියෙන්නේ පොඩි පොඩි වෙනස් කම් නැතුවත් නෙමෙයි මුලින්ම
www.neobux.com
එකට ගිහින් රෙඡිස්ටර් ක්ලික් කරන්න එතකොට පහල වගේ ෆොර්ම් එකක් එයි ඔයාට fill කරන්න බලමු ඒක කරන විදිය




පහත ආකාරයට පුරවන්න.
Username             : ඔබගේ නම හෝ බාවිතා කරන නම (  උදා :- dileep123 )
Password              : ඔබ කැමති රහස් අකුරු හෝ ඉලක්කම් දෙන්න. (  උදා :- HjiuyGg3  )
Password confirmation : ඔබ දුන්න රහස් අංකය ආයෙත් දෙන්න.(  උදා :- HjiuyGg3  )
Email                      : ඔබගේ Email එක දෙන්න. (  උදා :- dileeplk@gmal.com  )
Payza/Paypal        :Payza හරි Paypal එක හදන්න ගත්ත Email එක දෙන්න. (  උදා :- dileeplk@gmal.com@gmal.com  )
Referer                   : ඔබට neobux ගැන දැනුම් දුන් කෙනා/neobux වලට යොමු කරන්න.
Birth year                : ඔබගේ උපන් වර්ෂය.වයස 18 වුනොත් හොදයි.  (  උදා :- 1994 )
Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.
හරි දැන් continue එක ක්ලික් කරන්න.

වැඩේ ගොඩ.ඔයාගේ Email address 1ට Email 1ක් එයි code 1ක් එක්ක එයි.එය එක ක්ලික් කරන්න. ඔයා register වෙන්න දුන්න Email එකයි paypal /payza Email එකයි වෙනස් නම් ඒ එමිල් address වලට Email 1 ගානේ එවල ඇති. මම register වුනේ Email address එකකින් නිසා මට  Email එකයි තියෙන්න.


දැන් ඒ code එක copy paste කරන්න.Verification Code  : ඔබට පෙන්වනු ලැබූ කෝඩ් එක දෙන්න.දැන් finish Registration ක්ලික් කරන්න.

දැං රෙඡිස්ටර් වෙලා ඉවරය් දැං login click කරන්න


01.ඔයාගේ username 1 
02.ඔයාගේ password 1
03.ඔයාගේ දෙවෙනි password එක.  ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්....හැබැයි  මෙ ක හැම සයිට් එකකම නැ ටිකයි වෙනස් වෙන්නේ අනික් ඒවාගෙන්

 දැන් තියෙන්නේ ad click කරන්න.
 view advertisments click කරන්න.

දැං මෙ ඇඩ් එකක් උඩ ක්ලික් කරලා නියෝ o අකුර ලොඩ් වෙලා බවර වෙනකම් ඉන්න ඊට පස්සේ  පෙන්නානි ඇඩ් එක නරබලා අවසන් මුදල් ගිනුමට එකතු උන බව ඉති දැං ආයෙත් my account ගිහින් බලන්න ඒ ගාන එකතුවෙලා ඇති අපෝ පොඩි ගානක් නේද එකතුවෙලා තියෙන්නේ හරි හරි අදට මෙ ඇති 

ඉස්සරහට කියලා දෙනවා ඔය ගාන වැඩි කරගන්න මතක ඇතුව හැම දාම ඇඩ් ක්ලික් කරන්න ඔන අද උදේ බැලුවා නම් ආයේ හෙට උදේට බලන්න ඔන තේරැනානේ කට්ටියට මම හිතනවා පැහැදිලි ඇති එහෙනම් ඊලග කොටසින් හමුවෙමු..

.
.
.
.
.
.
.
.






Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.