UPDATES

PTC එකක forum එක භාවිතයෙන් වාසි ගමු




Ptc එකක forum භාවිතයෙන් ලැබෙන ප්‍රයොජන…….



PTC site හැම එකකම වගේ forum තියනවා ඒවගෙන් වැඩි ගනනක අපේ සිංහල forum තියනවා

මොකද්ද forum එකක් කියන්නේ
සාමාඡිකයන්ට මුදල් ඉපයිමට අමතරව තම ගැටලු , ඇතිවන දොශයන් සාකච්ඡා කිරිමට තිබෙනා ස්ථානයකි.

කොහොමද forum එකක් යුස් කරන්නේ……….
තම ගිනුමට ලොග්වි forum යන්න එවිට එහි sri lankan ලෙස ඇති section එකට යන්න එහි ඇත්තේ අපේ රටේ අයගේ සාකච්ඡාවනුයි
අලුත් සාකච්ඡාවක් ඇරබිමට දැන් ඔබ සිටින පිටුවේ උඩින් ඇති new tread වෙත යන්න
එහි title වෙ ගැටලුවෙ පසු බිමද
Details ඊට පහලින් ඇති ලොකු text box එකෙහි සටහන් කරන්න ඉන්පසු confirm කරන්න.ඔබේ ගැටලුවට කව්රුහරි උත්තරය දේවි ඔබටත් එයට පිලිතුරු දීමට Reply ක්ලික් කිරිම මගින් සිදු කල හැකි

Forum එකක ප්‍රයෝඡන………….
ඔබට ඇති ගැටලු සිංහලෙන් ම ඉදිරිපත් කර විසදුම් ලබා ගැනිම.
යමි යම් දොශ ගැන දැනගත හැකි වීම
දැනට නොදන්නා තොරතුරු විශාල සංඛ්‍යාවක් දැනගත හැකිවීම
Payment proof මගින් දැනටමත් ගෙව්මි සිදුකරනවාද දැනගත හැකි වීම
යහලුවන් සම්බන්දකරගත හැකි වීම
වෙබ් අඩවිය ගෙවීම් නතරකරපසු එය දැනගත හැකි වීම
විවිඩ maintain කටයුතු නිසා සිදුවන දොශයන් ගැන දැනගත හැකි විම
වීශාල ප්‍රමානයේ ප්‍රවිනයන්ව අනුගමනය කල හැකි වීම.


මම හිතනවා මුලිකම දේවල් ටික ඔක්කොම PTC ගැන කියලා දීලා ඉවරයි බ්ලොග් එකේන් දැං තියෙන්නේ මාත් එක්ක එකතු වෙන්න ලොකු ගමනක් තියනවා යන්න ptc site 1සිට සයිට් 20ක් 30ක් දක්වා වර්ධනය කරගෙන වැඩේට බහිමු ඓහෙමනම් ඊලග පොස්ට් එකෙනමෙුන ගැහෙමු සුභ දවසක් හැමොටම………...


Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.