UPDATES

PTC (paid to click ) පටන්ගන්න කලින් හා අලුතින් පටන්ගත්ත අය මුලින්ම මෙක කියවලා ඉන්න


අලුතින් පිටිසි කරන්න එකතු වෙන අය ගොඩක් දෙනෙක් ඇත්තටම පොඩි අය 10 ,12 වසරවල්වල අය ඉතිං මෙයාලා කරන්නේ ඉස්සරලම මෙවගෙ නිකන් මොකක් හරි රෙෆ් ලින්ක් තියන බ්ලොග් එකක පොස්ට් දැකලා රෙඡිස්ටර් වෙලා මාස ගානක් ඇඩ් ක්ලික් කරනවා ඉතිං මාසගානක් ඇඩ් ක්ලික් කරනවා 0.2$ක් 1$ක් හොයලා අතැරලා දානවා නැත්තම් ගෙදරට හොරෙන් 5$ 10$ invest කරලා ඒ ගානත් නැති කරගන්නවා


ඒ අය ඊට පස්සේ කරන්නේ කරන අයටත් කරන්න නොදි මෙක බොරුවක් කිය කිය යනවා ඒකෙන් මෙවා හරියටම කරන අයටත් ලොකු අවාසියක් වෙනවා ගොඩක් අය ලංකාවේ පීටීසී කරන filed එකේ අව්රුදු ගානක් ඉන්න අයගේ ලොකු ලොකු කැෂ් අව්ට් දැකලා,ඒ අයගේ states දැකලා ආස හිතිලා අපිත් කියක් හරි දාන්න ඔන කියලා රෙෆ්ලා 50 ,100 අරන් වැඩේ පටන් ගන්නවා තමන්ට ගානක් එන්න account එක වැඩිදියුණු කරන් යද්දිම සයිට් එක වහලා දානවා ඒ කෙන් එයාලට පාඩු වෙනවා ඒත් අර අව්රුදු ගානක් තෙම්පරාදු වෙච්ච අය පාඩු ලබන්නේ නැ ඒ කොහොමද...?

එයාල විශ්වාස කරන්න ටිකක් අමාරැ site එකක් දැකපු ගමන්ම ඒ සයිට් එක පටන් අරන් මාසයක් ඇතුලද විශාල මුදලක් ආයෝඡනය කරනවා ආයෝඡනය කර දවසේ ඉදන් එයාලාට 5$,8$ දවසට හොයන්න පුලුවන් ඉතිං ඒ සයිට් එක මාස 2 තුනකින් වහලා දැම්මත් ඒ වෙනකොටත් එයාලා 500$-800$ විතර ලාබ අරන් ඉවරයි

ආසාවට මෙක කරන්න ඔන 5$ විතර දාලා කියලා ඔයා හිතනවා නම් මම කියන්නේ ඔයා ඔය සල්ලිත් තියාගෙන ඉන්න නැත්තම් ඒකෙන් පිනක් දහමක් කරගන්න

නමුත් මෙක පුරුදු වෙන්න ඔන කියලා 5$ -10$ දැම්මට කමක් නැ ලාබ ලබන්න බැරි උනත් හොද අද්දැකිමක් ගන්න පුලුවන්  (starlankanetwork.blogspot.com)  ඒක ගොඩක් වටිනවා

ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් site ට්කයි දැනට තියෙන්නේ  ඒවායින් ලාබයක් ගන්න නම් ටික කාලයක් යනවා නමත් විශ්වාස කරන්න බැරි කොයිවෙලේ ගෙවිම් නවත්තයිද කියන්න බැරි අඩවි ගොඩක් තියනවා ඒවාගෙන් ආරක්ෂිතව ලාබයක් ගන්න නම් හොද පලපුරුද්දක් වගේම කැපවීමක් තියෙන්න ඔනේ

මම නැවතත් කියනවා සෙල්ලම් කරන්න 5$ 10$ක් දාලා සල්ලි හොයන්න බලාගෙන pTC කරන්න ගන්න නම් එපා
ඊලග ලිපියෙන් හමුවෙමු එහෙමනම්..


Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.