UPDATES

PAYPAL සහය PTC හා Revenue share වලින් ඉවත්වීමට හේතු


PAYPAL කියන්නේ ලෝකයේ අන්තර්ජාතික අන්තර්ජාල ගෙවීම් ක්‍රමය කියලා කව්රුත් දන්නවා නමුත් දැනට වසර කිපයකට ඉහත දි පීටීසී වලින් මෙ සේවාව ඉවත් වෙමින් යනවා ඒක හේතු මොනවද කියලා අපි බලමු


ඇත්තටම PAYPAL ඊබේ අනුබද්ධිතව තමා පවත්වාගෙන යන්නේ ඔව්න්ගේ නිතිමය තත්වයන්ට යටත්ව පීටීසී ආයතනයක් ලියාපදිංචි උවද පේපැල් සම්පුර්ණ සහය දක්වන්නේ භෞතික භාන්ඩයන් විකිනිම හා මිලට ගැනිම පදනම් කරගනිමිනුයි.

PAYPAL service buy and sell සේවා විකිනිම හා මිලට ගැනිමෙදිත් සහය දක්වන නමුත් එහිදි පීටීසී ව්‍යාපාරිකයන්ට අවාසියක් සිදුවනවා.ඒ තමයි භාන්ඩ මිලදි ගනු ලබන පාරිභෝගිකයන් හට තම ආරක්ෂාව සදහා දින 180ක වගකිම් කාලයක් paypal මගින් ලබාදිම යම් විදියකින් පාරිභෝගිකයන් මිලදි ගනු ලබන භාන්ඩය පළුදු වීම්/ යල්පැනීම් / ක්ෂය වීම් / භාන්ඩය නොලැබිම වැනි හේතුවෙන් මත තමා ගෙව් මුදල් නැවත ගෙවීමට paypal බැදි සිටිනවා එය අප ඩිස්පුට් නමින් හදුන්වනවා.


ප්‍රශ්නය පටන්ගන්නේ සේවා අලවි කරන්නන්ට පීටීසී කියන්නේ සේවාවක් විකිනිම ඒක භෞතික භාන්ඩයක් මත රදා පවතින්නේ නැ උදාහරණයක් විදියට 100Rent referrals =20$, golden upgrade = 90$ මෙ සේවා ගනුදෙනු මගින් අර උඩින් පැහැදිලි කරපු වගකිම් කාලය අදාල වෙනවා දින 180කට
නමුත් paypal සදහන් කරනවා service වලට ඩිස්පුට් නොදාන ලෙසට මොකද එතන විශ්වාසය ගැන ගැටලුවක් තියන නිසා


ඉතිං මෙහෙම referrals 100ක් ගන්න කෙනාට දවස් 180 කාල සිමාව ලැබෙනවා මෙයා දවස් 100ක් ඇතුලත මෙයාලගෙන් 50$ විතර හොයනවා කියලා හිතමු ඊට පස්සේ මෙයා ඩිස්පුට් එකක් දානවා භාන්ඩයක් මිලදි ගත්ත කෙනෙක් විදියට paypal එකට ඒ වෙනකොටත් මෙයා පිටිසි එකෙන් හොද ගානක් හොයාගෙන දාපු ගානට හරියන්න ඉතිං එහෙම උනාම paypal කරන්නේ seller ව ඒ කියන්නේ පිටිසි එකේ ඇඩ්මින් ව සම්බන්ධ කරගෙන මෙ ගැටලුව කියන එක


ඒ වෙනකොට ඇඩ්මින්ට හැකියාවක් නැ මෙයා කැෂ් අව්ට් කරපු ගාන ආපහු ලබා ගන්න එක්කො පාඩු පිටින් හරි මෙයා ඉස්ලන ගාන දෙන්න වෙනවා (අර මෙම්බර්ට නම් ඉතිං රඡ මගුල් වගේ එතකොට) නැත්තම් ඇඩ් මින් paypal එකත් එක්ක තියන සම්බන්දකම් හා පලපුද්ද මත එයාලට පෙන්නනවා මෙකට ගෙවලා තියෙද්දි මෙ කේස් එක ඔපන් කරලා තියෙන්නේ කියලා


අනේ ඉතිං පව් අන්තිමට මෙම්බර්ට 1$-2$ විතර ඩිස්පුට් එකක් එනවා පිටිසි ගිනුමත් බැන් වෙනවා දවස් 100ක කාලේ වතුරේ ඔය කිවෙ paypal එක්ක ලොකු සම්බන්දකමක් තියන ඇඩ්මින්කෙනෙක් ගැනනේ ඔය දේ නියෝබක්ස් එකට වෙනවා avg නැති නිසා ඩිස්පුට් දාන අයට ගොඩක් වෙලාවට එන්නේ 1$-5$වගේ පොඩි ගනනන් ආයෝජනයෙන් 2%ක් විතර සම්පුර්ණ ගානම ගෙවන වෙලාවලුත් නැතුව නෙමෙ

ඔය කිවෙ paypal එක්ක ලොකු සම්බන්ධ කමක් නැති ඇඩ්මින්ලට මොකද වෙන්නේ

ඔය වගේ කේස් දහයක් පහලවක් දවසකට එද්දි භාන්ඩයක් ගත්ත විදියට කර කියාගන්න දෙයක් නැතුව යනවා ආපහු සල්ලි ගෙවන්නත් බැ මොකද එතකොට කැෂ් අව්ට් වලට සල්ලි මදි වෙනවා ඉතිං ඔකට පේපැල් ලට නිදහසට හේතු කියන්න යනවා එතකොට පේපැල් ගන්නේ විකුනුම්කරුගේ පැත්ත නෙමෙයි. ඩිස්පුට් එක දාපු පාරිභෝගිකයගේ පැත්තයි ගන්නේ ඉතිං සල්ලිත් එක්කම පීටීසී ඇඩ්මින්ගේ paypal ගිනුම ලිමිට් කරනවා


එතකොට ඇඩ්මින්ට සල්ලි ගෙවන්න විදියක් නැ දිගින් දිගටම ලිමිට් වෙච්ච paypal එකට ඩිස්පුට් ඇවිත් සල්ලි ටික අඩුවෙනවා ඇඩ්මින්ට කර කියාගන්න දෙයක් නැති වෙනවා සයිට් එක වහලා දානවා


මෙ කිවෙ සාදාරන ඇඩ්මින් කෙනෙක්ට වෙන්න පුලුවන් දේ කපටි අය ඔන තරම් ඉන්නවා ලිමිට් වෙන්න ලං වෙද්දි ඒකේ සල්ලි ටික අරං මාරු වෙන මෙවා පොඩි පොඩි සයිට් ලොකුවට ව්‍යාප්ත වෙනවා අඩුයි


මෙන්න මෙ නිසා තමා නිතරම දිගු කාලයක් තියන ඒවත් එක්ක එකතු වෙන්න ඔනේ කියලා කියන්නේ දකින දකින සයිට් වල රෙඡිස්ටර් වෙන අයටත් මෙක හොද පාඩමක් වගේම මෙ ලිපියෙන් අනික් අයටත් ගන්න දෙයක් තියේවි කියලා හිතනවා.






Dileep Nuwan

Dileep Nuwan

Powered by Blogger.